Sunday, January 1, 2012

ආරම්බය

 මචන්ලා අලුත් අවුරුද්දේ ඔන්න  Thanikadaya.s  නමෝ  විත්තියෙන් කියල blog එකක් පටන්  ගන්න  යන්නේ blog අවකාශයේ සැරිසරන  හැම  කොල්ලෙක්ටම  සහ කෙල්ලෙක්ටම  මම  ඇරයුම්  කරනව  මගේ Thanikadaya.s  blog එකත් එක්කත්  රැදී  සිටින්න  කියල.

5 comments:

  1. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට ආසිරි ................. සම්මානි

    ReplyDelete
  2. ඔන්න මමත් ආවා. Thanikadaya.s කියද්දී පොඩි ගතියක් තියෙනවා Thanikadaya කියනවට වඩා.
    ලබන අලුත් අවුරුද්දේ පෝස්ට් 100 සුභ අලුත් අවුරුද්දයී කියලා පෝස්ට් එකක් ලියමු නේද?

    ReplyDelete
  3. මගේ පලවෙනි පොස්ට් එකට මුලින්ම comments කරපු සම්මානිටයි , බට්ටිටයි ගොඩක් ස්තුතියි ඔය දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. සුභ පතනවා....දිගටම ලියන්න....

    ReplyDelete
  5. කෝ ඉතින් පොස්ට් එකක් දාල නැහැනේ තවම.ටික ටික නිවැරදි කරගමු.

    ජයෙන් ජය.. word Notification න්ක්ථික්ක්ර්ක්ල්ක් දාන්න

    ReplyDelete